ඇෆ්ගනිස්ථානය‌ේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් අතරතු‌ර බ‌ෝම්බ ප්‍රහාරයක්

Share

ඇෆ්ගනිස්ථානය‌ේ නන්ගහාර් ප්‍රද‌ේශය‌ේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් අතරතු‌රේදී බ‌ෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

ඉන් පුද්ගලයින් 13 ද‌ෙන‌ෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විද‌ෙස් මාධ්‍ය වාර්තා කළ‌ේ.

ම‌ෙම මැතිවරණ ප්‍රචාරණය සඳහා පුද්ගලයින් 250කට අධික පිරිසක් සහභාගීව ඇති බවත් සඳහන්.

ම‌ෙම ප්‍රහාරය‌ේ වගකීම ‌මේ වන විට අයි.එස් සංවිධානය විසින් බාරග‌ෙන තිබේ.

Read more

Local News