ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව යළි විවෘත වරෙන්තු

Share

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව යළිත් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (03) ම‌ෙම වරෙන්තු නිකුත් කර ඇති බවටයි වාර්තා වන්න‌ේ.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැඟිල්ලක් මිලදී ගැනිමේදී ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් දෙදහසක මුදලක් අවභාවිත කළ බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

Read more

Local News