මේ වසරේ යල කන්නයේ වී සඳහා සහතික මිලක්

Share

2018 යල කන්නයේ වී සඳහා සහතික මිල ක්‍රමයක් සකස් කෙරේ.

සහල් සඳහා සාධාරණ වෙළඳපොලක් පවත්වාගැනීම තුළින් ගොවි ජනතාවට මෙන් ම පාරිභ‌ෝගිකයන්ට සහන සැලසීමේ අරමුණ ඇතිව මෙවර යල කන්නයේ දී එක් ගොවියෙකුගෙන් වී කිලෝ ග්‍රෑම් 5000ක උපරිමය දක්වා මිලදී ගැනීමට පියවර ගැනේ.

මේ පිළිබඳව අනුමැතිය ලබගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා යොමු කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News