රුහුණු ආර්ථික සංවර්ධනයට පනත් කෙටුම්පතක්

Share

රුහුණු ආර්ථික සංවර්ධනයට රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පිහිටුවීම පිණිස පනත් කෙටුම්පතක් ඉදිරිපත් කෙරුණි.

ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.

Read more

Local News