දැඩි වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතවට සහන

Share

දැඩි වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතවට සහන සැලසීමට තවදුරටත් සහන සැලසීමට රජය තීරණය කර තිබේ.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය වගා කන්න තුනක් අඛණ්ඩව වගා කිරීමට නොහැකි විය.

මේ හේතුවෙන් තම ජීවනෝපාය අහිමි වූ මිරිදිය ධීවර පවුල් සහ කෘෂිකර්මාන්තයේ යෙදී සිටි පවුල් 451,224ක් සඳහා සහන සැලසීමට ගරු ජනධිපතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වී ඇත.

Read more

Local News