වසර 55 කට පසු ප‍්‍රථමවරට භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය කාන්තාවකට

Share

වසර 55 කට පසු ප‍්‍රථමවරට භෞතික විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගය කාන්තාවකට හිමිව තිබේ. ඩොනා ස්ට්‍රික්ලන්ඩ් නැමැති ඇය කැනඩා ජාතිකයෙකි.
කිරණ භෞතික විද්‍යා ක්ෂේත‍්‍රයේ සිදුකළ නව හදුනාගැනීම් වෙනුවෙන් මේ වසරේ නොබෙල් ත්‍යාගය සදහා ඇය නිර්දේශ වී තිබේ.
ඒ අනුව භෞතික විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගය දිනාගන්නා තුන්වන කාන්තාව ඇය වේ.

Read more

Local News