හම්බන්තොට ව‌ෙඩි තැබීමක්

Share

හම්බන්තොට උඩමලල ප්‍රදේශයේ දී අද (03) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබේ.

ම‌ෙම ව‌ෙඩි තැබීම‌ෙන් පුද්ගලයෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි හම්බන්තොට පොලීසිය කියා සිටිය‌ේ.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිස් ස්ථානය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.

Read more

Local News