ත්‍රිකුණාමලයේ දී අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනයක් අද සිට

Share

නැගෙනහිර පළාත් සභාව ප්‍රථම වරට සංවිධානය කරන අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 04,05,06 යන තෙදින ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අද (04) දින ප්‍රදර්ශනය විවෘත කිරිම සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් සිදු කිරිමට නියමිතය.
ආයුර්වේද වෛද්‍ය පර්යේෂණ පිළිබදව ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කිරිමට නියමිත අතරවිදේශීය ආයුර්වේද වෛද්‍යවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

Read more

Local News