2018 අන්තර්ජාතික සිනමා උළෙල යාපනේ

Share

යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශය සහ සිලෝන් තියටර් ආයතනය සමඟින් Agenda 18 ආයතනය සිව්වන වරටත් ඉදිරිපත් කරන යාපනයේ අන්තර්ජාතික සිනමා උළෙල පසුගියදා (03) මැජෙස්ටික් සිනේ ප්ලෙක්ස් හීදී ආරම්භ විය.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දියානු ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සාජි නීලකාන්දන් කරුන් මහතා සහභාගී විය.

මෙම සිනමා උළෙලට අදාළ ප්‍රදර්ශනයන් මැජෙස්ටික් සිනෙ ප්ලෙක්ස්,යාපනය විශ්වවිද්‍යාලයේ කෛලාස ශ්‍රවණාගාරය, මහජන පුස්තකාල ශ්‍රවණාගාරය,බ්‍රිතාන්‍ය කවුන්සිලය, ඇමරිකන් කෝනර් ආදී ස්ථානවලදී පැවැත්වේ.

සිනමා ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 8 දක්වා පැවැත්විමට නියමිතයි.

Read more

Local News