පිළියන්දල සිදුවූ රිය අනතුරකින් අය‌ෙක් මරුට

Share

පිළියන්දල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටී සිදුවූ අනතුරකින් එක් අය‌ෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රි රෝද රථයේ රියදුරු සහ පිටුපස ගමන් කළ කුඩා දරුවකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී  රියදුරු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News