ස‌ොරක‌මේ ගිය පුද්ගලය‌ෙකු ලක්ෂ 10ක පමණ වටිනා භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට

Share

මහනුවර, කටුගස්ත‌ොට හා තලාතුඔය යන ප්‍රද‌ේශවල ග‌ෙවල් බිඳ රන් භාණ්ඩ, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ ස‌ොරකම් කරන පුද්ගලය‌ෙකු, ඔහු විසින් ස‌ොරාග‌ෙන තිබු රුපියල් ලක්ෂ 10ක පමණ වටිනා භාණ්ඩ ද සමඟින් අත්අඩංගුවට ගැනීමට මධ්‍යම දිසා නිය‌ෝජ්‍ය පා‌ෙලිස්පති කාර්යාලය‌ේ දිසා අපරාධ හා ම‌ෙහ‌ෙයුම් ඒකකය‌ේ නිලධාරින් සමත් වී තිබේ.

Read more

Local News