ලංකාවේ ධීවර ක්ෂේත්‍රය සඳහා රොබෝ තාක්ෂණික ගබඩාවක්

Share

මෙරට ධීවර ක්ෂේත්‍රය සඳහා ලබන දෙසැම්බර් මස රොබෝ තාක්ෂණික ගබඩාවක් ඉදි කිරීමට පසුබිම සැකසී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඔස්ලෝ නුවර එක්ස්.එක්ස්.එල් (XXL) ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්‍ෂණයෙන් ක්‍රියාත්මක වන ගබඩා කටයුතු නිරීක්‍ෂණයට සහභාගිවෙම්නි.

Read more

Local News