රුපියල තවත් පහළට

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (04) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 167.55 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 171.42 ක් ලෙසින් සටහන් විය.

Read more

Local News