දුම්රියක ල‌ොරි රථයක් ගැටී ද‌ෙද‌ෙන‌ෙකුට තුවාල – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

Share

මාතර සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක හික්කඩුව ප්‍රදේශයට ආසන්නයේදී දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කළ බෙහෙත් ප්‍රවාහන කරමින් තිබූ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවට වාර්තා ව‌ෙයි.

අද (04) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත.

මේ ‌හේතුව‌ෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මෙම අනතුරෙන් ලොරි රථයේ රියදුරු හා රිය සහයකයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට වාර්තා වෙයි.

Read more

Local News