ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද

Share

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(05) පෙරවරුවේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ වහාම විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

මෙවර විභාගය සඳහා පෙනී සිටි අයඳුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ 55,326කි.

Read more

Local News