ණය සම්බන්ධයෙන් හැකි තරම් සහන – ලක්ෂ්මන් කිරිඇල්ල

Share

බැංකු ණය ලබා ගැනීමේදී පවතින ඇප කොන්දේසි ලිහිල් කර, හැකි පමණ ණය ලබාදීමටත් සහන සැලසිමටත් කටයුතු කරන බවත්, ඒ තුලින් බැංකු ලබන ලාභය රටේ ජනතාවට ලබාදිය හැකි බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුයේ මහනුවර, කෙන්ගල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගිවෙමිනි.

Read more

Local News