මානව ප්‍රාග්ධනයට ආයෝජන නොකරනතාක් රට ගොඩනැගිය නොහැකි – කොළඹ පුරපති

Share

මානව ප්‍රාග්ධනයට ආයෝජන නොකරනතාක් රට ගොඩනැගිය නොහැකි බව කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය පැවසීය.

රෝසි සේනානායක මහත්මිය මේ බව සඳහන් කළේ කොළඹ නවනගර ශාලාවේ පැවති ලෝක ළමා දින වැඩසටහනකට එක් වෙමිනි.

Read more

Local News