ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් ක‌ෙ‌රේ

Share

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

පසුගිය අගෝස්තු මස 05 වනදා පැවැත්වු විභාගය සඳහා පෙනී සිටි අයඳුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ 55,326කි.

Read more

Local News