Tuesday, March 19, 2024.

ම‌ෙවර ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ඨයින්

Share

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලට අනුව ලකුණු 199ක් හිමිකර ගත් සිසුන් දෙදෙනෙකු දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනිමට සමත්ව තිබේ.

ඒ අනුුව ම‌ෙවර ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසුන්ග‌ේ ත‌ොරතුරු පහතින්,

Read more

Local News