පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති අල්ලස් ගැනීමේදී අත්අඩංගුවට

Share

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති එම්.කේ. මුතුවිනයාගම් මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මැල්සිරිපුර ගොවිපලේ අවන්හලක් බදු දීම කඩිනම් කරවීම සඳහා රු. ලක්ෂ 06ක අල්ලසක් ලබාගනිමින් සිටියදී ය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළේ අදාළ ව්‍යාපාරිකයා ලබාදුන් තොරතුරකට අනුවය.

Read more

Local News