ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම 20 වනදාට ප‌ෙර

Share

ප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම්, ‌මේ මස 20 වන දිනට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරුන් හරහා අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යවනු ලබන ලිපියේ සඳහන් බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News