ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා චීනයේදී අතුරුදන්

Share

ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී චීන ජාතික මෙං හොංවෙයි චීනයේදී අතුරුදන් වීම පිළිබඳව ප්‍රංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ජාත්‍යන්තර පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, සතියකට පෙර ප්‍රංශයේ පිහිටි ඉන්ටර්පෝල් මූලස්ථානයේ සිට චීනයට පිටත්ව ගිය පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දී ඇති බවයි.

64 හැවිරිදි මෙන් හොන්වේ අපරාධ මැඬලීම සහ පොලිස් කටයුතු පිළිබද වසර 40ක පළපුරුද්දක් සහිත අයෙකු වන අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ නිළදරුවෙක් ද ව‌ෙයි.

Read more

Local News