නිදන කාමරය තුළ ජංගම දුරකථන භාවිත කිරීම දැඩි ස‌ෞඛ්‍ය අවදානමකට ‌හේතුවක්

Share

නිදන කාමරය තුළ ජංගම දුරකථන භාවිත කිරීම සහ රාත්‍රී කාල‌යේ දිගු ‌වේලාවක් කාමරය තුළ ජංගම දුරකථනය තබා ගැනීම දැඩි ස‌ෞඛ්‍ය අවදානමකට ‌හේතුවක් බව අවධාරණය ක‌ෙ‌‌රේ.

ජංගම දුරකථන සහ පරිගණක ආශ්‍රිත උපාංග මඟින් ඇතිකරන විද්‍යුත් චුම්භක තරංග වලට නිරන්තරය‌ෙන් නිරාවරණය වීම ස‌ෞඛ්‍ය ගැටළු ඇති කරයි.

ඒ අනුව විශ‌ේෂය‌ෙන් නිදන කාමරය තුළ ජංගම දුරකථන තබා ගැනීම ම‌ොළයට, ස්නායු පද්ධතියට හානි කරවිය හැකි බවත් රාත්‍රී නින්දට යාමට ප‌ෙර සිය නිදන කාමරය‌ෙන් එබඳු උපකරණ ඉවත් කර හ‌ෝ ක්‍රියාවිරහිත කර තබන ල‌ෙස ජනතාවග‌ෙන් ඉල්ලීමක් ක‌ෙ‌රේ.

මෙ‌ම කරුණු අනාවරණය වුය‌ේ ල‌ෝක මානසික ස‌ෞඛ්‍ය දිනය ව‌ෙනුව‌ෙන් ස‌ෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය‌ේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Read more

Local News