විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share

හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අද (08) අත්අඩංගුවට ගෙන ති‌බේ.

පසුගිය දිනයකදී යාපනේ දී සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් ඇයව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

Read more

Local News