රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති සීෂ‌ෙල්ස් බලා

Share

රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සීෂ‌ෙල්ස් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ.

අද(08) අළුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 707 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගිය බවයි වාර්තා වන්න‌ේ.

සීෂ‌ෙල්ස් රාජ්‍යයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත ව‌ෙයි.

ජනාධිපති සීෂ‌ෙල්ස් රාජ්‍යයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වෙයි.

Read more

Local News