4 වෙනි දිනය නිමයි

Share

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි ඉනිම 4 වෙනි දිනයට තරඟය නතර කරන විට පාකිස්තාන කණ්ඩායමට ක්‍රිඩකයින් 5ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 198 ක් පමණි. ඒ පන්දු වාර 73ක් තුළය.

Sarfraz Ahmed පන්දු 113කදී ලකුණු 57ක් සහ Asad Shafiq පන්දු 141කදී ලකුණු 86ක් රැස් කිරීමට සමත් විය.

අද පස්වන දිනයයි.

 

Read more

Local News