ගාල්ල‌ේ ආපදා තත්ත්වය සොයා බැලීමට වජිර අබේවර්ධන මහතා එක්ව‌ෙයි

Share

ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, එම ප්‍රදේශවල නිරීක්ෂණයක නිරත විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ගාල්ල දිස්‍ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14 ක ග්‍රාම නිලධාරී වසම් 180කට බල පෑම් එල්ලවි ඇත.

අද (08) මධ්‍යහානය වනවිට පවුල් 2636ක සාමාජිකයින් 9987 දෙනෙකු මෙම අධික වර්ෂාව හේතුවෙන් පිඩාවට පත්ව ඇති බව ආපාදා කලමණාකරණ ඒකකය විසින් සඳහන් කර සිටියි.

Read more

Local News