කළුගල් ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් කාර්මික දෝෂයකට ලක් ව‌ෙයි – මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා

Share

කළු ගල් ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් හදිසියේ කාර්මික දෝශයකට ලක් විම හේතුවෙන් නාවලපිටිය තලවකැලේ
ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.

එම මාර්ගයේ ග්‍රින්වුඩ් ගල්කොරිය ප්‍රදේශයේ සිට ගම්පොල දක්වා කළුගල් ප්‍රවහනය කරමින් තිබු ටිපර් රථයේ ඇක්සලය
කඩා වැටිමෙන් එම කාර්මික දෝෂය හට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මාර්ගය යථා තත්ත්වයට පත් වන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.

Read more

Local News