හැටන් ශ්‍රි පාද මධ්‍යම මහා විද්‍යාලයේ ඉදි කරන ලද ශ්‍රවනාගාරය සිසු අයිතියට පත් කෙරේ

Share

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ශ්‍රි පාද මධ්‍යම මහා විද්‍යාලයේ ඉදි කරන ලද ශ්‍රවනාගාරය සිසු අයිතියට පත් කිරිම මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යය සරත් ඒකනායක මහතා විසින් අද (08) සිදු කළ‌ේය.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ රු මිලියන 50 ප්‍රතිපාදන යටතේ මෙම ශ්‍රවනාගාරය ඉදි කරනු ලැබීය.

හැටන් ශ්‍රි පාද මධ්‍යම මහා විද්‍යාලය හැටන් ප්‍රදේශයේ ඇති ප්‍රධානතම එකම සිංහල පාසල වන අතර සිසු සිසුවියන් දහසකට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරමින් සිටියි.

Read more

Local News