නිව්යෝර්ක් නුවර සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් විසිදෙනෙකු ජීවිතක්ෂයට

Share

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විද‌ෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය මෑත කාලයේ අමෙරිකාවේ සිදු වූ විශාලතම රිය අනතුරක් ලෙස සැළකේ.
අනතුරට පත් වූ ලිමෝසින් මෝටර් රථයේ පුද්ගලයින් 18 දෙනෙකු ගමන් කර තිබේ. එම 18 දෙනා ඇතුළු අසළ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත.
උපන්දින සාදයකට යන අතරතුරදී  මෙම මෝටර් රථය අසල තිබූ තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

Read more

Local News