ලබන වසරේ අයවැය අද පාර්ලිමේන්තුවට

Share

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වසරේ අයවැයට අදාල විසර්ජන පනත් කෙටුම්පත අද(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේ දී සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376ක් වන අතර අයවැය පරතරය රුපියල් බිලියන 644ක් වෙයි.

Read more

Local News