වැල්ලවායට දැඩි මීදුම් තත්ත්වයක් – ගමනා ගමනයටත් බාධා

Share

වැල්ලවාය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ඊයේ (8) සිට අද (9) උදෑසන දක්වා දැඩි මීදුම් තත්ත්වයක් බලපා ඇත.

එම නිසා ඇල්ල වැල්ලවාය, බෙරගල වැල්ලවාය සහ වැල්ලවාය මොණරාගල යන මාර්ග කිහිපයේ ගමනා ගමනයටත් බධා පැමින තිබිණි.

මීට අමතරව වැල්ලවාය, හඳපානාගල, කොටවෙහෙරගල, වරුණගම, පුබුදුවැව, උල්කන්ද සහ වෙහෙරයාය යන ප්‍රදේශවලටද මෙම තත්ත්වය දැඩිලෙස බලපා ඇත.

Read more

Local News