අද කොළඹ මහ නගර සභා සීමාව තුළ අඩු පීඩනයක් යටතේ ජලය

Share

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ මහ නගර සභා සීමාව තුළ ජල සැපයුමට බාධා එල්ල වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අද(09) අලුයම සිට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි.

Read more

Local News