රුපියල තවදුරටත් පහළට

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (09) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 168.47 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 172.34 ක් ලෙසින් සටහන් විය.

ඩොලරයක විකුණුම් මිල රුපියල් 172 සීමාව අභිබවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

Read more

Local News