ඇවේන්ජර්ස් ඉන්දියාවෙත් වාර්තා තබයි

Share

‘Avengers: Infinity War’ චිත්‍රපට ලොව පුරා තිරගත වෙමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.047ක ආදායමක් උපයා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම චිත්‍රපටය හින්දි භාෂාවෙන් හඬකවා නැවත ඉන්දියානු සිනමා ශාලාවල පසුගියදා තිරගත කෙරිණි. ඉන්දියා සිනමා ශාලාවල තිරගත වෙමින් ඉන්දියානු රුපියල් 220ක ආදායමක් ඉපැයීමට මෙම චිත්‍රපටයට හැකියාව ලැබී තිබේ. මෙලෙස ආදායම් වාර්තා තබන චිත්‍රපටයේ මීළඟ නිෂ්පාදනය පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් සිටින බවට වැඩිදුරටත් සඳහන් වේ.

source: saaravita.lk

Read more

Local News