බොරැල්ල, රාජගිරිය අවට රථ වාහන තදබදයක්

Share

බොරැල්ල, රාජගිරිය සහ කොටා පාර යන ප්‍රදේශවල මාර්ගයන්හි මේ වනවිට රථ වාහන තදබදයක් පවතින බව වාර්තා ව‌ෙයි.

වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ම‌ෙම රථ වාහන තදබදය ඇති වී තිබ‌ෙන බවයි සඳහන් වන්න‌ේ.

Read more

Local News