ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරඟය අද

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා අතර තරඟ 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය දිවා රාත්‍රි තරඟයක් ලෙස අද (10) පැවැත්වෙයි.

අද තරඟය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරඟ 69ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 34ක් ජයග‌ෙන ඇත්ත‌ේ ශ්‍රී ලංකාව යි.

අද තරඟය පස්වරු 2.30ට ආරම්භ ව‌ෙයි.

Read more

Local News