ඉන්ධන මිල සංශෝධනය අද

Share

මිල සූත්‍රයට අනුව මේ මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධ තීරණය අද ගැනීමට නියමිත ය.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීමට අනුකූලව ඉන්ධන මිල කමිටුව රැස්වී අදාළ සංශෝධනය සිදුකරනු ලබයි.

මිල සූත්‍රය හඳුන්වා දීමෙන් පසු ඉන්ධන මිල දෙවරක් සංශෝධනය කරනු ලැබීය.

Read more

Local News