තේ දළු නෙලමින් සිටි කාන්තාවක් ප්‍රපාතයකට වැටී ජිවිතක්ෂයට

Share

තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් තේ වත්තේ කදු මුදුණේ සිට පය ලිස්සා පහළ පිහිටි ඇළ මාර්ගයේ
ගලක් මතට වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පවසයි.

අද (10) උදැසන මෙම අනතුර සිදු වි ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතු යායේදිය.

මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එම වතු යායේම පදිංචි 56 හැවිරිදි තිදරු මවකි.

අනතුර සම්බන්ධය‌ෙන් මස්ක‌ෙළිය ප‌ොලිසිය පරීක්ෂණ පවත්වයි.

Read more

Local News