44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල හෙට ඇරඹේ

Share

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් හෙට (11) සිට 14 වන දින දක්වා පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 02.30 ට සමාරම්භක උළෙල පැවැත්වේ.

Read more

Local News