ඉන්දියාවේ දුම්රිය අනතුරක්

Share

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 30 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බවට විද‌ෙස් මාධ්‍ය වාර්තා කරයි.

බටහිර බෙංගාලයේ සිට නවදිල්ලිය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලිපැනීමකට ලක්වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්න‌ේ.

Read more

Local News