කාසිය‌ේ වාසිය ශ්‍රී ලංකාවට – එංගලන්තය පළමුව පන්දුවට පහර ද‌ෙයි

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා අතර තරඟ 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය ‌මේ වනවිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්ව‌ෙයි.

මෙම තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ‌ේය.

මේ වනවිට පන්දුවට පහරද‌ෙන එංගලන්ත කණ්ඩායම ක්‍රිඩකයින් ද‌ෙද‌ෙන‌ෙකු දැවී ලකුණූ 92ක් රැස්කර ග‌ෙන සිටියි.

Read more

Local News