ශ්‍රී ලංකා – එංගලන්ත තරඟයට වර්ෂාවෙන් බාධා

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයට ‌මේ වනවිට වර්ෂාවෙන් බාධ එල්ල වි ඇත.

වර්ෂාව හේතුවෙන් තරඟය තාවකාලිකව නවතා දමන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15කදී ක්‍රිඩකයින් ද‌ෙද‌ෙන‌ෙකු දැවී ලකුණු 92ක් රැස්කරගෙන සිටියි.

Read more

Local News