වැලි ටිපර් රථයක් ‌විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක්

Share

හසලක වස්ගමුව මාර්ගයේ හතේ ඇළ ප්‍රද‌ේශයේදී හසලක සිට වස්ගමුව දක්වා ධාවනය ‌වෙමින් තිබු වැලි ටිපර් රථයක් ‌වේගය පාලනය කරගත න‌ොහැකිව, අසල තිබු අධිබල විදුලි රැහැන් කණුවක ගැටීම‌ෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී තිබේ.

අනතුර සම්බන්ධය‌ෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read more

Local News