ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

Share

සුවපත් මනසක් සුවැති වැඩබිමක්“ යන්න තේමාව කර ගත් ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී තිබේ.

මෙරට ජනතාවගෙන් සියයට 2ක් පමණ පිරිසක් බරපතළ මානසික රෝගවලට ගොදුරු වී සිටින බවත් ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ චිතුමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේය.

Read more

Local News