ශ්‍රී ලංකාවේ වයස්ගතම මාතාව

Share

ශ්‍රී ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැළකෙන නාරම්මල බෝගහපිටියේ පදිංචි බී.එම් බාලම්මා මහත්මිය අද (12) දින පාර්ලිමේන්තුව වෙත පැමිණියාය. ඒ සිය දූ දරු මුණුපුරන් සමඟයි.

දරුවන් දසදෙනෙකුගේ මවක් වන ඇයට මුණුපුරු මිණිපිරියන් 68 දෙනෙකු සිටියි.

Read more

Local News