එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට නව රාජ්‍යන් 18 ක්

Share

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට නව රාජ්‍යන් 18 ක් එක් වී තිබ‌ෙ‌න බව විද‌ෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ පැවැති ඡන්ද විමසීමකදී මෙම නව රාජ්‍යන් 18 ට තේරි පත් වී ඇති බවයි.

ඒ අනුව මෙම නව රාජ්‍යන් 18 ට වසර තුන බැගින් වූ ධූර කාල දෙකක් හිමි වනු ඇත.

Read more

Local News