පොළොන්නරුව නව බස් නැවතුම්පොළ ඉදිකිරීම් ජනපතිගේ නිරික්ෂණයට ලක්ව‌ෙයි

Share

”පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරෙන පොළොන්නරුව නව බස් නැවතුම්පොළේ ඉදිකිරීම් ඊය‌ේ (14) දින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

එම ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලු ජනාධිපතිතුමා සියලූ ඉදිකිරිම් කඩිනමින් නිම කිරීමට නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

Read more

Local News