පහේ ශිෂ්‍යත්වයේ වෙනසක්

Share

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සංශෝධනය කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඒ සියලු දරුවන්ගේ ළමා කාලය ආරක්ෂා වන අයුරින්, දරුවන්ට තම දක්ෂතා ඉහළ නංවාගැනීමට පහසුකම් සපිරි පාසල් ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථා වැඩියෙන් සැළසෙන අයුරින් බව අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා තලාතුඔය හේවාහැට මධ්‍ය විද්‍යාලයේ පැවති 134 වැනි කන්නන්ගර සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

Read more

Local News