සහල් සඳහා සහතික මිලක්

Share

වෙළෙඳප‌ෙ‌ාල තුළ සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් ලබන වසරේ සිට සහල් සඳහා සහතික මිලක් පැනවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, වෙළෙඳපලේ පවතින මිලට වඩා රුපියල් 10කින් සහල් මිල අඩු කිරීමට සහල් මෝල් හිමියන් මේ වන විට එකඟතාව පල කර ඇති බවයි.

Read more

Local News